රසායනික සමීකරණයක ප්රතික්රියක හා නිපැයුම් අතර සමතුලිතතාවයක් තිබිය යුතුය.

රූප -1.සමතුලිත කරන ලද සමීකරණයක්.
මෙහි කවරක් සමාන වී ඇත්දැයි වමසන්න.
|
වම
|
දකුණ
|
නිගමනය
|
අණු සංඛ්යාව
|
1
|
2
|
අසමානය.
|
|
පරමාණු සංඛ්යාව
|
5
|
5
|
සමානය.
|
|
ස්කන්ධ එකතුව
|
40+12+48
= 100
|
56 + 44
= 100
|
සමානය.
|
|
පරිමා එකතුව.
|
කුඪාය.
|
විශාලය.
|
අසමානය.
|
සමබර කිරීම.
මෙතිලීන් වායුව වාතයේ දහනය කිීරීම සලකන්න.
චචනයෙන් දැක්වීම:- මෙතිලීන් +ඔක්සිජන් = කාබන් ඩයොක්සයිඩ් + ජලය.
සංකේතයෙන් දැක්වීම:-CH2 + 3O2 → CO2+H2O……. X. සමබර නැත.
යටිකුර 2 න් හයිඩ්රජන් පරමාණු සංඛ්යාව දක්වයි.
3 මෙයින් දැක්වෙනුයේ ඩක්සිජන් අණු සංඛ්යාවයි.
මෙය සමබර කිරීමට නිලෙන් ඇති අණු දෙගුණ කරන්න. .
2CH2 + 3O2 → 2CO2+2H2O හරියටම හරි නේද?
සමීකරණයකින් තවත් දත්තයන් දිය හැකියි.
මෙම සමීකරණය බලන්න:-
මෙතිලීන් වායුව පූණර් දහනය වන අවස්ථාවකි.
මෙම යටිකුරු හදුනාගන්න.
(s)-ඝන අවස්ථාව. (l)- ද්රව අවස්ථාව. (g)වායු අවස්ථාව. ,
ΔH තාපය මුදාහරින බැව් පෙන්වයි.
-
NaCl(aq) + AgNO3 (aq) → NaNO3(aq) + AgCl↓
(aq ) ජලීය ද්රාවණයකි. ↓ අවක්ෂේපයකි. (ඊ තලය උඩුකුරු කළහොත් වායුවකි )
-
S(s) + O2(g) → SO2↑ උඩුකුරු ඊය සල්ෆ’ ඩයොක්සයිඩ් වායුවක් බැව් පෙන්වයි.
ප්රතිවර්ත ප්රතික්රියා.
ඇමෝනියම් ක්ලොරයිඩ් ලවණය අැමෝනියා සහ හයිඩ්රජන් ක්ලොරයිඩ් වායු බවට වියෝජනය වේ.
අැමෝනියා සහ හයිඩ්රජන් ක්ලොරයිඩ් වායු දෙක එකතු වීමෙන් අැමෝනියම් ක්ලොරයිඩ් සෑදේ. මෙවැනි ප්රතිවතර් ප්රතික්රියා දැක්වීමට දෙපත් ඊ තලය සුදුසුය.
ලවණයක හෝ අම්ලයක අයනික විඝටනය දැක්වීමට ද මෙය යෙදේ. සල්ෆියුරික් අම්ලය විද්යුත් අාරෝපන සහිතව ඛන්ඩනීකරණය මෙහි පෙන්වයි.
අමතර උදාහරණ.
රූප.1. කොන්ඩිස් නම් බෙහෙත පොටැසියම් ප’මැනගනේට්ය. KMnO4 අණුවක ඹක්සිජන් පරමාණු 4 ක් තිබේ. මේ සියල්ලම රත්කිරීමේදී මුදා නොහරින බැව් සමීකරණය පෙන්වයි.
-
2KMnO4 = K2MnO4 + MnO2 + O2
උදාහරණ 1.
පොටැසියම් ප’මැනගනේට් 1.kg කින් ලබාගතහැකි ඔක්සිජන් ස්කන්ධය සොයන්න.
විසද
සැපයුම්.
|
=
|
නිපැයුම්.
|
සමීකරණය:- 2KMnO4
|
→
|
K2MnO4 + MnO2 + O2
|
ස්කන්ධය. 2x(39.1+54 +64) = 314.2g.
|
→
|
දෙන O2…….32g
|
1 kg KMnO4
|
→
|
දෙන O2………... 32 /314.2
= 0.1kg
|
උදාහරණ 2
බේරියම් ක්ලොරයිඩ් 10.4 g අාසුත ජලයෙහි ද්රාවණය කොට තනුක හයිඩ්රක්ලොරික් අම්ලය වැඩියෙන් එකතු කරන ලදි
සමීකරණය:- BaCl2 + H2SO4 = BaSO4 ↓ + 2HCl
දත්තයන් :- BaCl2 ස්කන්ධය…………10.4 g
සාදන ලද ද්රාවණ පරිමාව ………… 1000ml.
ගන්නා ලද ජලය …………. 500 ml.
සෑදෙන අවක්ෂේපය කොතෙක් ද?
විසදුම:-
සැපයුම්
|
=
|
නිපැයුම්
|
සමීකරණය:- BaCl2 + H2SO4
|
→
|
BaSO4 ↓ + 2HCl
|
අණුක ස්කන්ධ: 137+71 BaCl2
208
(½ of 10.4) 5.2 g
|
→
→
→
|
137+32 +64 BaSO4 ↓
233
233 ÷ 208 x 5.2
= 5.8 g,
|
“රසායනික ප්රතික්රියා සිදුවනුයේ නියත අනුපාතයකටය.”Courtsey Fotofolia.File: #6758598 |
අනුපාතය වැරදිනම්?
උදාහරණයක්.
රූප.1 අාලින්ද නැටුමක්.
රූපයේ ගැහැනු10කට අැත්තේ පිරිමි 7 කි.
තිදෙනෙක් තනි වී සිටියි. රසායනික ප්තික්රියාවන්හි දීද සහකරුවන් නොලැබෙන පරමාණු අසරණ වෙයි.
.
Author: Rey Kamensky
උදාහරණ.
මෙහාරා ගත්තේ යකඩ කුඩු .. 30g
නුරාන් ගත්තේ ගෙන්දගම් …. … 16 g
යකඩ හා ගෙන්දගම් සංයොජනය වීමේ සූත්රය සලකන්න.
වචනයෙන්:- අයන් + සල්ෆ’ → අයන් සලෆයිඩ්.
|
සංකේතයෙන්:- Fe + S → FeS
අණුක ස්කන්ධ:- 56 + 32→ 88
|
යකඩ 56g. කට ගෙනදගම් 32g කි.
යකඩ 1g. කට ගෙනදගම් 32÷ 56 g
යකඩ 30g. කට ගෙනදගම් 32÷ 56×30 g.
=17.1 g
|
ගෙන්දගම් අවෂ්ය ප්රමානය නොමැත.
තචත් ක්රමයකට විසදීම:-
අවෂ්ය අනුපාතය Fe : S = 28: 16
යකඩ 2g කට ගන්දගම් මදි වෙය
S 16g කට අවෂ්ය Fe 28 g කි.
|
ඉතිරි වන යකඩ ස්කන්ධය = 30 – 28 = 2g.
Fe = 2g .
|
1.0 රතෙන් පෙන්වන සලකුණු හදුනාගන්න.
A-. ජලීය ද්රාවණයක්. B-. වායුවක්. C- ඝනයක්. D- ද්රවයක්. E- අණු සංඛ්යාව.
F- අණුවක අඇති පරමාණු. G- ප්රතිවර්ත ප්රතික්රියාව.. H-තාපදායි ප්රතික්රියාව. I- අාරෝපනය. J- අවක්ෂේපය
ප්රශ්ණය.
-
4 Al +3O2 → 2Al2O3
-
2Al + 6HCl → 2AlCl3 + 3H2
-
CaCO3(s) → CaO + CO2
-
SO2(g) + H2O(l) → H2SO3 (l)
-
Mg(s) + CuSO4(aq) → MgSO4 (aq)+ Cu(s)
-
CaCO3 ⇋ CaO + CO2
-
2H2 + O2 → 2H2O(l)
-
HNO3 ⇋ H+ + NO3-
-
Ca(OH)2 + CO2 →CaCO3 ↓+ H2O
-
C (S) + O 2(g) → CO 2(g) +ΔH= 393.5kJ
|
පිළිතුර.
1.F
2.E
3.C
4.B
5.A
6.G
7.D
8.I.
9.J
10.H
|
2x10 =20 marks
2.0 මෙම සමීකරණ සමබර කරන්න.
1. C + O2 → CO
2. H2, + Cl2 → HCl,
|
3. Zn + H2SO4 → ZnSO4 + H
4.Na2CO3+ HNO3 → NaNO3 + H2CO3
5. Fe + O2→ Fe2O3
|
3x5=15
3.0 සූත්රයට අවෂ්ය ස්කන්ධය සදහන් කරන්න. ( අණුක ස්කන්ධය x අණු සංඛ්යාව)
උදාහරණය.
Mg + Cl2 24 + 71
|
→
|
MgCl2 95
|
3) CO2 + Ca(OH)2
|
→
|
CaCO3 + H2O
|
1) C + O2
|
→
|
CO2
|
4)(NH4)2SO4+ CaCO3
|
→
|
(NH4)2CO3+ CaSO4
|
2) NH4Cl
|
→
|
NH3 + HCl
|
5)Cu + 2H2SO4
|
→
|
CuSO4 + SO2 + 2H2O
|
4x5-20
4.0
රතෙන් ඇති ද්රව්යය කිලො ග්රැමයක් නිපදවීමට අවෂ්ය නිල් ද්රව්යයෙහි සකන්ධය සොයන්න.
1)..........Zn + 2 HCl → ZnCl2 + H2.
2).........Mg + 2 H2O → Mg(OH)2 + H2
3) ……6 CO 2 + 6H2O -----> C 6H 12O 6 + 6O2
4)......... NH4Cl ⇋ NH3 + HCl
5)..........2 C8 H18 +25 O2 → 16 CO2 + 18H2O
15 marks
5.0
Cu 64g ක් S ගෙෙන්දගම් 40g සමග රත් කරන ලදි. මේචා සොයන්න.
1)..සමබර සමීකරණය. 2).සෑදෙන CuS ප්රමානය. 3)ඉතිරි වන ද්රව්යය.4) එහි සකන්ධය.
3x4 =12 marks.
6.0 පිරිසිදු අගුරු( කාබන්) 12g ක් ඹක්සිජන් 16g ක් සමග වායු රොදකව දහනය කරන ලදි.මෙය දෙයකාරයකට සිදු වීමට පුළුවන.
A- C + O2 ---> CO2 B- 2C + O2 ---> 2CO.
-
නිවැරදි සමීකරණය එ් ද බී ද?
-
අනෙක සිදු වීමටනම් කුමන වෙනසක් කළ යුතු ද?
3×4=12
7.0
-
ඇසිටිලින් සමහර අවස්ථාවන්හි දී අධර් දහනයට භාජනය වෙයි . ඇසිටිලින් 1 kg දහනයෙන් කාබන් කොපමණ පිට වන්නේ ද?
සමීකරණය:- 3C2H2 + 3O2 ---> CO2 +CO + 4C +3H2O
2) තුත්තනාගම්, හා ගෙන්දගම් පහසුවෙන් දහනය වෙයි.
4×2=8

සැපයුම්
|
නිපැයුම්
|
|
සමීකරණය:- Zn + S
සූත්රික ස්කනධ:- 65 + 32
|
---> Zn S
---> 97
|
සැපයුම:- 6 : 2
|
---> නිපැයුම:-...............
|
ඉතිරිය:-
|
|
10 marks.