
ජිනඳාස මහතා හිරිගල් පුළුස්සා අළු හුණු ලබාගනියි.
එහිඳී සිදු වන ප්රතික්රියාව නම්:-
CaCO3 ---> CaO + CO2
මෙය අැසුරෙන් ගන්නා ලද අමු ද්රව්ය ස්ඛන්ධ යෙන් කවර ප්රමානයක් අළු හුණු වේදැයි සයාගැනීමට පුළුවන.
නිදසුන් 5.1
|
ස්ඛන්ධයන්
|
CaCO3 =100
|
CaO =56
|
CO2= 44
|
ගන්නා ලද ස්කන්ධයෙන් 56% ක් කැල්සියම් ඔක්සයිඩ් ලැබෙන බව පෙනේ.
නිදසුන් 5.2
පොටැසියම් ප’මැන්ගනේට් (කොන්ඩිස්) රත් කිරී ඔක්සිජන් පිටකරයි. එහත් සියළුම ඔක්සිජන් පිට වන්නේ නැත. මේවා සොයාගන්න.
(i) KMnO4 ග්රෑ. 100 ක තිබෙන ඔක්සිජන් ස්ඛන්ධය.
(ii) KMnO4 ග්රෑ. 100 ක් රත් කිරීමෙනලෙැබෙන ඔක්සිජන් ස්ඛන්ධය.
සමීරිකරණය. KMnO4 ----> K2MnO4 +MnO2 + O2
(i)
KMnO4 ග්රෑ 158 ක ඇති O2 ස්කන්ධය.= ග්රෑ .4 × 16
ග්රෑ. 1ක… . . = 64/158
=64/158× 100. =ග්රෑ. 40.5
(ii)
|
2 KMnO4
|
K2MnO4
|
MnO2
|
O2
|
|
සූත්රික භාර
|
2×158
|
|
|
32
|
ද්රව්ය ග්රෑ. 316 කින් ලැබෙන ඹක්සිජන්..= ග්රෑ. 32
ද්රව්ය ග්රෑ. 1 කින් ලැබෙන ඹක්සිජන්. .= ග්රෑ. 32÷316
ද්රව්ය ග්රෑ. 100 කින් ලැබෙන ඹක්සිජන්..= 32/316 ×100
= ග්රෑ.10.13
නිදසුන් 5.3
අයන් පයිරයිට් සාම්පලයකින් 13.9 ක් රත්කිරීමෙන් අයන් (III) ඹක්සයිඩ ග්රෑ.8.02 ක් ලැබුන අතර සලෆ‘ ඩයොක්සයඩ් පිට වී ගියේය..
සාම්පලයේ තුබූ අයන් පයිරයිට් ප්රතිශතය සොයන්න.
සමීකරණය:-2FeS2….> Fe2O3 + 2
|
FeS2
|
Fe2O3
|
2SO2
|
|
සූත්රික භාරයන්
|
2x (56 +64)
=240
|
2×56+3×16
=112 + 48
=160
|
2×64
|
Fe2O3 ග්රෑ. 160 ක් ලැබෙනුයේ FeS2 = ග්රෑ .240 කිනි.
1 . . = ග්රෑ. 240 / 160
8.02 . . . =ග්රෑ. 8.02(240 / 160)
= 12.03
FeS2 ප්රතිශතය . . =(12.03 / 13.9)× 100ජ
=86.5%
පුහුණුව
ඳී තිබෙන සමීකරණ වලට අනුව, මෙහි දක්වා නොමැති ස්ඛන්ධයන් සොයන්න.
1. සමීකරණය. S + O2 ---> SO2
|
සූත්රික භාර
|
S -32
|
O2 -32
|
SO2 - 64
|
|
දී තිබේ.
|
16 g.
|
|
|
|
පිළිතුරු
|
|
16 g.
|
32 g.
|
පරීක්ෂාව:- 16 + 16 =32
2. සමීකරණය. C + O2 = CO2
|
සූත්රික භාර
|
C -12
|
O2 -32
|
CO2 - 44
|
|
දී තිබේ.
|
2. k.g.
|
--------
|
--------
|
|
පිළිතුරු
|
|
(32/12) x 2 kg.
=5.33 kg.
|
(44/12) X2
=7.33kg.
|
පරීක්ෂාව:-
3. සමීකරණය. Cu + S = CuS
|
සූත්රික භාර
|
Cu-64
|
S-32
|
CuS-96
|
|
දී තිබේ.
|
100g.
|
-------
|
------
|
|
පිළිතුරු
|
|
(32/64)×100
=50 g.
|
(96/64)×100
=150 g
|
පරීක්ෂාව:- 100+50=150
4 සමීකරණය. Zn + 2 HCI = ZnCl2 + H2
|
සූත්රික භාර
|
Zn- 65
|
2 HCl-73
|
ZnCl2- 136
|
H2 - 2
|
|
දී තිබේ.
|
2g.
|
--------
|
--------
|
--------
|
|
පිළිතුරු
|
|
(73/ 65) x2
=2.25 g.
|
(136/65)x2
=4.2 g.
|
(2/65)x2
=0.05
|
පරීක්ෂාව:- 2+2.25 = 4.2+0.05
5. සමීකරණය. NH3 + HCl = NH4Cl
|
සූත්රික භාර
|
NH3-17
|
HCl- 36.5
|
NH4Cl-53,5
|
|
දී තිබේ.
|
--------
|
----------
|
100 g
|
|
පිළිතුරු
|
(17/53.5)x100
=31.8
|
(36.5/53.5)x100 =68.2
|
|
6. හුණු ගල් සැම්පලයක CaCO3 ඇත්තේ 75% කි. මෙම හුණු ගල් 200g. රත් කිරීමෙන් ලැබෙන CaO ස්ඛන්ධය සොයන්න.
සමීකරණය. CaCO3 = CaO + CO2
සාම්පලයේ කැල්සියම් කාබනේට් අැත්තේ 100 ට 75 කි
200g ට 75× 2 කි=150g
|
සූත්රික භාර
|
CaCO3-100
|
CaO- 56
|
|
දී තිබේ.
|
150
|
|
|
පිළිතුරු
|
|
(56/100)×150
=84g.
|
7.පොහොරක ඇති එකම අැමෝනියම් ලවණය (NH4)2SO4 ය. පොහොර ග්රෑ. 20කින් අැමෝනියා ග්රෑ. 0.85 ක් ලැබුනේනම් සැම්පලයේ අැති අැමෝනියම් සල්ෆේට් ප්රතිශතය සොයන්න.
සමීකරණය:- (NH4)2SO4 = 2 NH3 + H2SO4
|
සූත්රික භාර
|
(NH4)2SO4 -132
|
2 NH3 -34
|
|
දී තිබේ.
|
|
0.85g.
|
|
පිළිතුරු
|
(132/34)× .85
=3.3
|
|
පොහොර ග්රෑ.20 ක අැත්තේ ග්රෑ. 3.3 කි
1 . . . 3.3/ 20
100 . . . = 3.3/20 ×100.
= 16.5%
8.
බේරියම් ක්ලොරයිඩ් ද්රාවනයකට අම්ල එකතු කිරීමෙන් බේරියම් සල්ෆේට් අවක්ෂපය සෑදෙයි.එහි ස්ඛන්ධය 1.17 නම් ද්රාවනයේ අැති ලවන ස්ඛන් ධය සොයන්න.
සමීකරණය. BaCl2 + H2SO4 = BaSO4+ 2 HCl
|
සූත්රික භාර
|
BaCl2- 208
|
H2SO4- 98
|
BaSO4- 233
|
2HCl-73
|
|
දී තිබේ.
|
|
|
1.17g
|
|
|
පිළිතුරු
|
(208/233)×1.17
=1.04g.
|
|
|
|
9.
පෙට්රල් වල අඩංගු එක් සංයෝගයකි ඔක්ටේන්. එය වවිධ ලෙස දහනය වීමෙන් පරිසරය අපවිත්ර කරයි. ඔක්ටන් අණුක භාරය ග්රෑම් වලින් ගෙන ඵලයන්ගේ සඛන්ධය සොයා එ්වායින් සිදු වන පරිසර හානිය සලකන්න.
-
C8H18 + 25 O= 9H2O + 8CO2
-
C8H18 + 23 O= 9H2O + C + 6CO2
-
C8H18 + 22 O = 9H2O + 5CO2+ 3 CO
|
(1)
|
C8H18
114 g/mol
|
25 O
400 g
|
9H2O
162 g
|
5CO2
220 g.
|
3CO
84 g.
|
|
(2)
|
C8H18
114 g/mol
|
23O
368 g.
|
9H2O
162 g.
|
C
12 g.
|
6CO2
264 g.
|
|
(3)
|
C8H18
114 g/mol
|
22 O
352 g.
|
9H2O
162 g.
|
5CO2
220 g.
|
3 CO
84 g.
|
6 සමීකරණයෙන් ගණනය. II.
ලංකාවේ ජනගහනයට අනුව පිරිමි 52% වන අතර ස්ත්රීන් 48% කි. ජනගහනයෙන් සියයකට දෙකකට අඔුවන් නොලැබෙනු අැත.
රසායන සංයෝජනයේදී ද මෙවැන්නක් සිදු විය හැකි ය.
නිදසුන 6.1
යකඩ 30 g. ක් ගෙන්දගම් 16 g. ක් සමග රත් කිරී ම සලකන්න.
සමීකරණය. : Fe + S = FeS
සෑදෙන FeS ස්ඛන්ධය සොයන්න.
|
සූත්රික භාර
|
Fe-- 56g/mol
|
S-- 32 g/mol
|
FeS--88 g./mol
|
=
Fe: S = 30 : 16 = 60 : 32
|
අවෂ්යය අනුපාතය..
|
Fe-56 g.
|
: S -: 32g
|
|
සපයා ඇති අනුපාතය..
|
30 g.
|
16 g.
|
|
සංයෝජනය වන අනුපාතය
|
28 g.
|
16 g.
|
|
ඉතිරි වන ස්ඛන්ධය.
|
30-28
= 2 g.
|
0 g.
|
අවෂ්ය ප්රමාණයට වැඩියෙන් යකඩ තිබෙන බැව් පෙනේ. එහෙයින්
යකඩ ප්රමානයක් ඉතිරි වී ගෙන්දගම් සියල්ලම සංයෝජනය වේ.
FeS ස්ඛන්ධය සෙවීම.
S 32g ට …….FeS 88g.
16g ට…………....88×16/32…..FeS 44g.
පුහුණුව
-
නිපදවීමට හැකි සංයෝග ස්ඛන්ධය සහ ඉතිරි වන අමු ද්රව්යය සොයන්න. සමීකරණය:- Cu + S + = CuS
|
අවෂ්යය අනුපාතය..
|
Cu-64
|
S-32
|
CuS- 96
|
|
සපයා ඇති අනුපාතය..
|
64 g.
|
40 g.
|
|
|
සංයෝජනය වන අනුපාතය
|
64
|
32
|
96
|
|
ඉතිරි වන ස්ඛන්ධය.
|
|
8 g.
|
96 g
|
2.
ලීටර 2 ක බෝතලයක ඔක්සිජන් පුරවා තිබේ. වයුවෙහි ඝනත්වය ලීටරයට 1.5 g. එය තුළ ගන්දගම් 4 ක් දහනය කරනු ලැබේ.
සමීකරණය:- S + O2 = SO2.
O2 ලීටරය 2 ක ස්ඛන්ධය = 3 g
|
සූත්රික අනුපාතය..
|
S-32
|
O2-32
|
SO2-64
|
|
සපයා ඇති අනුපාතය..
|
4g.
|
3g
|
|
|
සංයෝජනය වන අනුපාතය
|
3g.
|
3g.
|
|
|
ඉතිරි වන ස්කන්ධය.
|
1g.
|
0g.
|
6g
|
3.ගල්අඟුරු කිලෝ ග්රෑ. 12ක් ඔක්සිජන් කි.ග්රෑ.16ක දහතය කරත ලඳි.
මෙයට ගැලපෙන සමීකරණය නිල් ද රතු ද?
|
සූත්රික.
|
C-12
|
O2-32
|
CO2-44
|
|
2C-24
|
O2-32
|
2CO-56
|
|
සැපයුම
|
12 kg.
|
16 kg
|
28kg
|
|
12kg.
|
16 kg.
|
28 kg.
|
|
ඉතිරි
|
6 kg.
|
0
|
28 kg.
|
|
0
|
0
|
28kg.
|
පිළිතුර= රතු පාට.
4.
හයිඩ්රජන් 2 හා ඔකසිජන් 2 ක් භාජනයකට දමා චිද්යුත් පේනුවකින් ප්රතික්රියා කරවන ලදි.
සමීකරණය:- 2H2 + O2 = 2H2O. මෙම වගුව පරවන්න
|
සූත්රික අනුපාතය..
|
2H2- 4
|
O2-32
|
2H2O- 36
|
|
සැපයුම් අනුපාතය..
|
2 g.
|
2 g.
|
|
|
සංයෝජනයේ අනුපාතය
|
4
=0.25
|
32
=2
|
නිපැයුම
36=2.25
|
|
ඉතිරි වන ස්කන්ධය.
|
1.75g
|
0
|
2.25g
|
5.
එක්තරා එන්ජිමක් තුළ ප්රොපේන් මෙලෙස දහනය වේ.
-
C3H8 + 5O2 = 3CO2 +4H2O
-
2C3H8 +7O2 = 6CO +8 H2O
දෙයාකාරයට දහනය වූ C3H8 ස්කන්ධය = 550 g.
සෑදුන කාබන් මොනොක්සයඩ් ස්කන්ධය = 210g.
(¿) මේ අනුව දහනය වන ප්රතිශතයන් සොයාගන්න.
(¿¿) ප්රතික්රියක හා සෑදෙන ද්රව්යයන්ගේ ස්ඛන්ධ වගු ගත කරන්න.
උපකාර
කාබන් මොනොක්සයඩ් 210g. සෑදීමට දහනය විය යුතු ප්රොපේන් ස්කන්ධය සෙවීමෙන් පසු අනෙකේවා සොයා ගැනීම පහසු ය.
|
සූත්රික භා.
|
2C3H8
88
|
7O2
224
|
6CO
168
|
8 H2O
144
|
|
.
|
සැපැයුම
550 ×20/100
110
|
සැපැයුම
280
|
නිපැයුම
168×110÷88
=210g.
|
නිපැයුම
|
(2)
|
C3H8
|
5O2
|
3CO2
|
4H2O
|
|
සූත්රික භා.
|
44
|
160
|
132
|
72
|
|
සැපැයුම
550-110
=440
=
|
සැපැයුම
160×440/44
=1600
|
නිපැයුම
|
නිපැයුම
|
6.
කොප’ හා ගෙන්දගමි චිචිධ ස්කන්ධයන් සංයෝග කිරීමෙන් කියුප්රික් සල්ෆයිඩ් සෑදී ය. යොදාගන්නා ලඳ ස්කන්ධයන් වගුචෙහි දැක්වේ.අවසන් තීරු දෙක පිරවීමෙන් සෑදමට සුදුසු සැපයුම් අනුපාතය සොයාගන්න.
|
අංකය.
|
Cu-64
|
S-32
|
CuS-96
|
ඉනිරි ය.
|
|
i.
|
1 g.
|
10.g
|
1.5 g.
|
9.5 g S.
|
|
ii.
|
3 g
|
6 g
|
4.5 g.
|
4.5 g. S
|
|
iii.
|
5 g.
|
4 g.
|
7.5 g.
|
1.5 g. S
|
|
iv.
|
7 g
|
2 g.
|
6.0 g.
|
3.0 g.Cu.
|
|
v.
|
9 g
|
1 g
|
3g.
|
7.0g. Cu.
|
7. KCl + AgNO3 = AgCl + KNO3
ජලය මි.ලී. 500 ක පොටැසියම් ක්ලොරයිඩ් 11 g. ඳ්රාවණය කර සිලව’ නයිට්රේට් 1.7 g. අැති ඳ්රාවණ මි.ලී. 100 එකතු කරන ලඳි.
මේවා සොයා ගන්න.
7.1 නිපදවන අවක්ෂේපයහි ස්ඛන්ධය.=
7.2 ඉතිරි ද්රාවණයෙන් මි.ලී.500 වාෂ්ප කිරීමෙන් ඉතිරි වන අවශේෂයහි ස්කන්ධය. . =
8. Cu + 4HNO3 = Cu (NO3)2 + 2NO2 +2 H2O
කොප 6.4 ක් සාන්ඳ්ර නයිට්රික් අම්ලයේ ද්රාවණය කරන ලදි.
|
Cu-
64
|
4 HNO3
252
|
=
|
Cu (NO3)2
188
|
2NO2
92
|
2 H2O
36
|
|
සංයෝජනය
|
6.4 g.
|
25.2 g.
|
=
|
18.8 g.
|
9.2.g
|
3.6 g.
|
7. මවුලය හා අවගාඩ්රො සංඛ්යාව.
“මවුලය”, වනාහී ජත්යන්තර සම්මුතියට අනුව සැලකෙන මූලික එ්කක හතෙන් එකකි.
මෙය භාවිතා වනුයේ අණු, පරමාණු වැනි ඉතාමත්ම කුඩා අංශුන්ගේ සංඛ්යාව දැක්වීම සදහාය.
මෙම සංඛ්යාව කාබන්-12 සමස්ඵානිකයෙහි අැති පරමාණු සංඛ්යාවට සමානය.
එය ඉතාමත් විශාල සංඛ්යවක් වන අතර එහි අගය “අවගාඩ්රො සංඛ්යාවට”, සමාන ය. එනම් 602,000,000,000,000,000,000,000.
සාමන්යයෙන් එය මෙසේ දැක්වෙයි...NA= 6 ×10 23.
මෙම වගුව අධ්යයනය කරන්න.
|
සූත්රය.
|
H2
|
H2O
|
CuSO4
|
|
අණුක භාරය.
|
2
|
18
|
64+32+64
=160
|
|
ගත යුතු ස්කන්ධය.
|
2 g.
|
18 g.
|
160 g.
|
|
මවුල සංඛ්යාව.
|
1
|
1
|
1
|
|
අණු සංඛ්යාව.
|
NA
|
NA
|
NA
|
විවිධ සංයෝගයන්හි සමාන මවුල ප්රමානයන් ගතහොත්, එ්වා යේ ස්ඛන්ධයන් අසමාන වුව ද අණු සංඛ්යාව සමාන වේ.
නිදසුන් 7.1
සෝඩියම් හයිඩ්රොක්සයිඩ් 20 g. ක අණු කීයක් තිබේ ද?
NaOH හි ග්රෑම් අණුක භාරය..= 23+16+1
= 40 g.
එනම් ග්රෑ.40 ක් මවුල 1 යි.
එවිට 20 g මවුල..½ .
මවුල 1 ක ඇති අණු = NA
මවුල..½ ක ඇති අණු=NA / 2.
නිදසුන් 7.2
(මතුවට අවගාඩ්රො සංඛ්යාව N වශයෙන් හැදින් වේ.)
ක්ලොර්රින් එක පරමාණුවක ස්ඛන්ධය සොයන්න.
ක්ලොර්රින් පරමාණුක ස්ඛන්ධය =35.5 g/mol.
(Mol යනු මවුල එකකට යොදන සංකේතයයි.)
පරමාණු මවුලයක තිබෙන පරමාණු= N.
පරමාණු N. වල ස්කන්ධය . =35.5 g .
එනිසා පරමාණු 1 ක ස්ඛනධය =35.5/ N. g.
N අති විශාල බැවින් මෙය ඉතාම කුඩා අගයක් වෙයි
|
මතක තබාගන්න
මවුල සංඛ්යාව = ග්රෑම් වලින් ගත් ස්ඛන්ධය
අණුක ස්ඛන්ධය.
Moles = mass in grams .
molar mass
|
පුහුණුව.
1. මෙම ප්රශ්ණය ඩක්සිජන් මූල ද්රව්යය පිළිබදවයි. O- 16.
|
ප්රශ්ණය
|
පළිතුර
|
|
1.1 ඔක්සිජන් ග්රෑම් 16 ක පරමාණු මවුල කීයක් තිබේ ද?
1.2 ඔක්සිජන් ග්රෑම් 16 ක අණු O2 මවුල කීයක් තිබේ ද?
1.3 ඔක්සිජන් ග්රෑම් 32 ක අණු O2මවුල කීයක් තිබේ ද ?
|
1
0.5
1
|
|
1.4 ඔක්සිජන් පරමාණුවක සත්ය ස්ඛන්ධය = …...g
1.5ඔසොන් O3 අණු මවුල 1 ක ස්ඛන්ධය = ……g
|
16/N. g.
48 g.
|
2. මෙම වගුවෙහි හිස් තැන් පුරවන්න. එතැන් මෙලස දැක් වේ. (i), (ii), (iii), (iv), (v).
|
සූත්රය /
අණුක ස්ඛනධය.
|
අවෂ්ය ස්ඛන්ධය
|
අවෂ්යමවුල
|
අවෂ්යඅණු.
|
අණුවක ස්කන්ධය.
|
|
2.1 Ca(OH)2
=74 g/mol.
|
148 g.
|
2
|
2.N.
|
74//N. G.
(i)
|
|
2.2 NaOH
=40 g/mol.
|
10 g
|
10/40
=0.25
|
0.25N
(ii)
|
40 /N g.
|
|
2.3 CaCO3
=100 g/mol.
|
200 g
|
200/100
= 2
(iii)
|
2N
|
100/N g.
|
|
2.4 Na2CO3
=46+12+48
= 106g / mol
|
1 kg.
(iv)
|
1000/106
= 9.43
|
9.43 N.
|
106 /N g.
|
|
2.5 C6H12O6
=72+12+96
=180g/mol.
(v)
|
1.8 g.
|
1.8/180
=0.01
|
0.01 N.
|
180 /N g.
|
3. සෝඩියම් කාබනේට් ග්රෑම් 10. 6 ක් ජලය මි.ලී. 250 ක ද්රාවණය කර අැත. මේවා සොයාගන්න.
3.1 ඳ්රාවණයේ අැති Na2CO3 මවුල = ………0.1.
3.2 ඳ්රාවණයේ අැති සෝඩියම් පරමාණු සංඛ්යාව = 2×0.1×N.
3.3 ඳ්රාවණයේ අැති කාබන් පරමාණු ස්ඛන්ධය = 12×0.1 g.
3.4 ද්රාවණයේ මි.ලී. 25 ක අැති මවුල=..........0.01.
3.5 මවුල 0.01 අැති ඳ්රාවණ පරිමාව= ………25 මි.ලී.
4. මැග්නීසියම් දහනය පිලබදවයි. 2 Mg + O2 = 2 MgO
4.1 මැග්නීසියම් මවුල 1 ක දහනයෙන් ලැබෙන මැග්නීසියම් ඔක්සයිඩ ස්කන්ධය.=...............40 g.
4.2 මැග්නීසියම් මවුල 1 ක දහනයෙන් ලැබෙන මැග්නීසියම් ඔක්සයිඩ මවුල=............1.
4.3 මැග්නීසියම් මවුල 1 ක දහනයට අවෂ්ය ඔක්සිජන් අණු මවුල =...........0.5
4.4 මැග්නීසියම් 1g.ක දහනයට අවෂ්ය ඔක්සිජන් ස්ඛන්ධය.= 16/24 = 0.67.g.
4.5 මැග්නීසියම් 1g. ක දහනයට අවෂ්ය ඔක්සිජන්
මවුල=.02.
5. හයිඩ්රජන් සල්ෆයයිඩ් H2S පිලිබදවයි.
5.1 H2S අණුක ස්කන්ධය= 34g /mol.
5.2 H2S මවුල එකක ස්කන්ධය = 34 g.
5.3 H2S මවුල එකක අැති H+ අයන සංඛ්යාව= 2N.
5.4 අයන H+ මවුලයක් පරමාණු වීමට අවෂ්ය ඉලකේට්රෝන = N.
5.5 H2S මවුල 2 ක තිබිය හැකි ගන්දගම් වල සත්ය ස්කන්ධය.=64g.
8. සමීකරණ ගැටළුවට මවුල විසදුම.
අපි කේක් සෑදීම වැනි ක්රියාවන්හි දී ඉතා සුපරික්ෂාව සීනි, පිටි වැනි ඳේ කිරා ගනිමු. මෙලෙස ම නොයෙකුත් කර්මාන්ත වල දී
අවශ්ය අමුද්රව්ය ස්කන්ධයන් සොයාගැනීම අත්යාවශ්ය ය.

මෙහි පෙන්වා ඇත්තේ චීදුරු සෑඳීමට වැලි නොයෙකුත් ඔක්සයිඩ සමග මිශ්ර කොට උණු කරන අාකාරයයි. ප්රතික්රයාවට අවෂ්ය උෂ්ණත්වය හා නිෂ්පාදිත ඳ්රව්යයෙහි ගුනයන් රදා පවතිනු යේ එකතු කරන්නා වූ ඔක්සයිඩයන්ගේ අනුපාතයන් මතය.
සැලකිය යතුයි: සමහර අවස්ඵාවන් හි දී චවුල වලට ‘ම’. හෝ ‘mol’. භාවිතා කෙරෙනු ඇත.
තිදසුන් 8.1
වීදුරු නිෂ්පාදනයට වැලි සමග සෝඩියම් කාබනේට් මිශ්ර කරනු ලැබේ.එහි ප්රතික්රියාව මෙසේය.
SiO2 +Na2CO3 = + CO2.
වැලි (සිලිකා) ග්රෑම්1 කට අවෂ්ය සෝඩියම් කාබනේට් ස්කන්ධය සොයන්න.
සමීකරණයට අනුව සිලිකා මවුල 1කට
සිලිකා මවුල 1කට අවෂ්ය Na2CO3 ම. = 1
Na2CO3 මවුල 1ක ස්කන්ධය=(2×23)+12+(16×3)
= 46+12+48=106 g.
තිදසුන් 8.2
පොටැසියම් ක්ලොරේට් රත් කිරීම. KClO3 මවුලයකට ලැබෙන ඔක්සිජන් ස්කන්ධය සොයන්න.
|
සැපයුම්
2KClO3
|
නිපැයුම්
2KCl + 3O2
|
|
අණු = 2
|
2 + 3
|
|
මවුල = 2
|
2 + 3
|
KClO3 මවුල 2සෑදෙන ඔක්සිජන් = ම. 3.
. . මවුල 1 . . = ම. 3÷2.
O2 මවුල 1ක ස්කන්ධය . = 32 g.
O2 මවුල 3/2 ක ස්කන්ධ ය = 32×3/2 g. = 48 g.
තිදසුන් 8.3
සංයෝජනය වන අනුපාතයට සැපයුම් නොමැති විට මෙම ක්රමයෙන් විශේෂ පහසුවක් තිබේ.
මෙය සලකන්න.
හයිඩ්රජන් ග්රෑම් 2ක් ඔක්සිජන් ග්රෑ 2 ක් සමග එක් කොට කොතරම් ජලය නිපදවිය හැකි ද?
|
සැපයුම්
2 H2 + O2
|
නිපැයුම්
2 H2O
|
|
අණු = 2 + 1
|
2
|
|
අවෂ්ය මවුල = 2 + 1
|
2
|
|
දී ඇති මවුල = 2/2 & 2/32
= 1 + 0.06
|
|
O2 අව්ෂ්ය ප්රමානයට නොමැති බැව් පැහැදිලි ය.
O2 මවුල 0.06කට සෑඳිය හැක්කේ ජලය ම. 2×0.0625ක් පමනි.
ජල මවුලයක් ගෑම් 18 ක් බැවින් නිපැයුම= 2×0.0625×18 g.
= 2.25 g.
මතක තබා ගන්න.
|
ස්කන්ධය ට අනුව මවුල සෙවීම.
අණු මවුල = ග්රෑම් අණුක ස්කන්ධය ÷ අණුක ස්කන්ධ ය.
පරමාණු මවුල = ග්රෑම් පරමාණුක ස්කන්ධය ÷ පරමාණුක ස්කන්ධය.
|
|
මවුල සංඛ්යාවට අනුව ස්ඛන්ධය සෙවීම.
ග්රෑම් ස්ඛන්ධය = අණු මවුල × අණුක ස්ඛන්ධය
ග්රෑම් ස්කන්ධය = පරමාණුක මවුල × පරමාණු ස්ඛන්ධය.
|
පුහුණුව
1.0 හයිඩ්රජන් පෙරොක්සයිඩ් අස්ඵායි සංයෝගයකි. එය මෙලෙස වියෝජනය වේ. 2H2O2 = H2O + O2
හයිඩ්රජන් පෙරොක්සයිඩ් ග්රෑම් මවුල 1 කින් සෑදෙන ඔක්සිජන් ප්රමාන ය සොයන්න.
1.1 O2 = අණු ම. …0.5……… ලකුණු 2
1.2 එම O2 = ස්කන්ධය………...16 g. ලකුණු 2
1.3 එහි අැති O2 අණු සංඛ්යාව = ……….N/2. ලකුණු 2
1.4 එහි අැති පරමාණු සංඛ්යාව = ………N. ලකුණු 2
1.5 ඔක්සිජන් අණු ම. 1ක ස්කන්ධ ය.= ……32 g. ලකුණු 2
2.0 හයිඩ්රජන් ක්ලෝරයිඩ් සෑදීම.
2.1 මවුල අනුපාත පුරවන්න.
ලකුණු- 2
2.2
හයිඩ්රජන් ග්රෑම් 6 හා ක්ලෝරීන් ග්රෑම් 71 ක මිශ්රණයෙන් ලබාගත හැකි උපරිම හයිඩ්රජන් ක්ලොරයිඩ් ස්කන්ධය.= ………..
දී අැති සකන්ධයන් අනුපාත ය = H2 : Cl2 = 6 : 7 ලකුණු- 2
මවුල = 3 : 2 ලකුණු- 2
ක්ලෝරීන් මවුල 2 කට හයිඩ්රජන් ක්ලරයිඩ් ම. 4 ක් සෑදේ.
හයිඩ්රජන් ක්ලරයිඩ් ම. 1ක ස්ඛන්ධය = 36.5 g. ලකුණු- 2
. . ම.2 ක ස්කන්ධය= 73g. ලකුණු- 2
3.0
ලකුණු- 2
3.1 කාබන් ග්රෑම් 6කට අවෂ්ය ඔක්සිජන් ම. = ……… ලකුණු- 2
3.2 ………..නිපදවන CO2 ම. = ……….. ලකුණු- 2
3.3 නිපදවන CO2 ස්කන්ධය. = …….. ලකුණු- 2
3.4 සම්මත උෂණත්වය හා පීඩනය යටතේ වායු මවුලයක පරිමාව ලීටර 22.4 ක් ලැබෙන CO2 පරිමාව= ……….. ලකුණු- 2
4.0
|
Pb(NO3)2
|
|
= PbCl2
|
2 NaNO3
|
|
අණු ම. =
|
|
|
|
4.1 Pb(NO3)2 33.1g. ක් ජලය මි.ලී 250 ඳ්රාවණය කර අැත, ඳ්රාවණයෙහි අැති ලවණ ම. = …… ලකුණු- 2
4.2 NaCl , 5.85 g. ජලය මිලි ලීටර 250 ක ඳ්රාවණය කළහොත් එහි අඩංගු NaCl ම. = ………. ලකුණු- 2
4.2 මෙම ඳ්රාවණයෙන් දෙක මිශ්ර කිරීමෙන් ලැබෙන PbCl2
අවක්ෂේපයහි ම. = ……… ලකුණු- 2
4.3 එම අවක්ෂේපයහි ස්කන්ධ ය.= ………. ලකුණු- 2
4.4 මිශ්රණයහි තිබිය යුතු ලවණය = ලකුණු-1
4.5 එහි ස්කන්ධය = ………. ලකුණු-1
5.0 පිරිසිදු ජලය මි. ලී. 100 ක MgCl2 ම. 0.1 ක් ඳ්රාවණය කර තිබේ. මෙහි අැති Cl_ සියල්ලම ඉවත් කිරීමට අව ෂ්ය සිලව‘ නයිට්රේට් ප්රමානය සොයන්න.
සමීකරණය:-
|
2AgNO3 + MgCl2
|
→ 2 AgCl↓ + Mg(NO3)2
|
5.1 MgCl2 ම. 1 කට අවෂ්ය AgNO3 ම. =............... ලකුණු- 2
5.2 MgCl2 ම. 0.1 ට අවෂ්ය AgNO3 ම. =............... ලකුණු- 2
5.3 අවෂ්ය සිලව‘ නයිට්රේට් ස්කන්ධ ය = g. ලකුණු- 2
5.4 සෑදෙන AgCl අවක්ෂේප ම. = ……….. ලකුණු- 2
5.5 එම අවක්ෂේපයෙහි සකන්ධ ය = ……….g. ලකුණු- 2
6.0 හිරිගල් රත් කිරීමෙන් කාබන් ඩයොක්සයිඩ් ලබා ගත හැකි ය.
සමීකරණය:- CaCO3 →CaO + CO2 ↑
6.1 කාබන් ඩයොක්සයිඩ් මවුල 1 කට අවෂ්ය
CaCO3 ම. = ……. ලකුණු- 2
6.2 CO2 ම. 1 කට අවෂ්ය
CaCO3 ස්කන්ධය = ………..g. ලකුණු- 2
6.3 සම්මත උෂ්ණත්ව හා පීඩනය යටතේ චායු මවුලයක පරිමාව ලී. 22.4 ක් නම් CO2 ලී.1කට අවෂ්ය CaCO3 ම. = …….. ලකුණු- 2
6.4 එවිට ලැබෙන CaO ම. = ……. ලකුණු- 2
6.5 එම ද්රව්යයෙ හි ස්කන්ධ ය= ……….g. ලකුණු- 2
7.0
.
රූ සටහනෙන් දැක්වෙනුයේ සරල විද්යුත් කෝෂයකි.
අැනෝඩ ප්රතික්රියාව:- Zn - 2e → Zn ++
කැතෝඩ ප්රතික්රියාව:- 2H+ +2e → H2
7.1 තුත්තනාගම් Zn ම.1ක් අයන වීමට ඉලෙක්ට්රෝන කීයක් පිටවිය යුතු ද? මවුල:- සංඛ්යාව:- ලකුණු- 2
7.2 Zn මවුල 1ක් ද්රාවණයට එක් වීමේදී කැතෝඩයේ
H+ අයන මවුල කීයක් සෑදයි ද? ම. =
H2 අණු මවුල කීයක් සෑදේද? අණු ම. = ලකුණු- 2
7.3 ඇනෝඩයෙහි තුත්තනාගම් 6.5 g ද්රාවණය වී නම්
එහි අැති මවුල:- ලකුණු- 2
7.4 මේ අනුව කැතෝඩයෙහි නිපදවෙන
හයිඩ්රජන් අණු ම. = ලකුණු- 2
7.5 මේ සදහා සංක්රමණය වන ඉලෙක්ට්රෝන ම. = ලකුණු- 2
8.0 ජලය ලීටරයක සෝඩියම් හයිඩ්ොරක්සයිඩ් ම. 3ක් ද්රාවණය කර තිබේ.
8.1 ජලය මි.ලී.100 ක තිබෙන NaOH ම. = ලකුණු- 2
8.2 ජලය මි.ලී.100 ක තිබෙන OH- මවුල
ඉවත් කිරීමට අවෂ්ය CuSO4 ම. =
සමීකරණ ය.:- CuSO4 + 2 NaOH → Cu(OH)2 ↓ + Na2SO4
8.3 අවෂ්ය CuSO4 ස්කන්ධය= g.
8.4 සෑදෙන Cu(OH)2 ම. =
8.5 ද්රාවණයේ ඉතිරි වන Na2SO4 ම. =
9.0 එක්තරා පාෂාණයක ග්රෑම් 5.0 ක ඇතිකාබනේට් කොටස සියල්ල ඉවත් කිරීමට HCl මවුල 0.1ක් අවෂ්ය විය.
9.1 මෙම වගුව පුරවන්න.
|
K2CO3 + 2 HCl →
|
H2 O + CO2 + 2 KCl
|
|
අණු ම. = 1 + 2 →
|
1 1 2
|
|
ප්රතික්රියා වූ ම.= 0.05 + 0.1
|
0.05 + 0.05 + 0. 1
|
ලකුණු 2.
9.2 ප්රතික්රියා වූ CO3- - අයන ස්කන්ධ ය = 60× .05 = 3 g. ලකුණු 2.
9.3 ප්රතික්රියා වූ HCl ස්කන්ධ ය = 36.5x 0.1 -3.65 g. ලකුණු 2.
9.4 පාෂාණයේ වූ CO3-- ප්රතිශතය= ⅗ ×100 = 60% . ලකුණු 2.
9.5 ඉහත ප්රතික්රියාවට HCl වනෙුවට H2SO4 භාවිතා වූයේ නම් අවෂ්ය H2SO4 ම. = ලකුණු 2.
K2CO3 + H2SO4 → H2O+ CO2 + 2K2SO4
|
K2CO3 +H2SO4 →
|
H2 O + CO2 + 2K2SO4
|
|
අණු මවුල = 1 + 1 →
|
1 1 2
|
|
ප්රතික්රියා වූ ම.= 0.05 + 0.05
|
0.05 + 0.05 + 0. 1
|
10.0 සෝඩියම් හයිඩ්රොක්සයිඩ් NaOH මි.ලී 50 ක් හා H2SO4 මි.ලී.50 ක් මිශ්ර කිරීමෙන් ලිට්මස් වලට උදාසීන ඳ්රාවණයක් ලැබිණ.
මිශ්රණය වාෂ්ප කිරීමෙන් ග්රෑම් 1.4 අවෂේෂයක් සෑදින.
10.1 අවෂේෂයෙහි නම = ලකුණු 2
Na2SO4 ග්රෑම් 1.4 ක ම. = 1.4/ 142 =0.098 ලකුණු 2.
මෙය පුරවන්න.
|
2 NaOH + H2SO4 →
|
Na2SO4 + 2 H2O
|
|
අණු මවුල = 2 + 1
|
1 + 2
|
|
ප්රතික්රියක ම.= 0.02 + 0.01
|
0.01 + 0.02
|
|
ලැබෙන
ස්කන්ධ= (40×0.02) + (98×0.01)
0.8g + 0.98g
|
1.42 g + 18× .02=0.36g
|
ලකුණු 6