
රූප. 1.විදුලි පන්දමක සටහනක්.
පරිපථයක් යනු සම්පූණර් සවාරියකි. දුවන්නා අවසානයේ දී අාරම්භක ස්ථානයට ලගා විය යුතු ය. විද්යුත් පරිපථයක ද ඉලෙක්ට්රෝන ධාරාව ධන අග්රයෙන් පටන් ගෙන ආරමභක ප්රභවයෙහිම ඍණ අග්රයට පැමිනිය යුතු ය.

ධාරාවෙහි දිශාව ඊ යෙන්පෙන්වයි. (ඉලක්ට්රෝන ගමන් කරනුයේ විරුද්ධ දශාවටය.)
රූප.2.A වුදුලි කෝෂයකින් බල්බයක් දැල්වීම. 2.B ප්රන්යාවර්ත ධාරාවක් භාවිතා කිරීම.
|

හයිලයිට් කිරීමෙන් පළිතුර ලබාගන්න.
|
ප්රශ්නය.
කෝෂයකින් පටන් ගන්නා ධාරාව එම කෝෂයටම එන්නේ නම් භාවිතයෙන් කෝෂයක් වැය වන්නේ කෙසේ ද?
|
පිළිතුර.
විදුලිය උත්පාදනය වන්නේ රසායනික ප්රතික්රියාවකිනි. එයට අවෂ්ය ප්රතික්රියක හිගයෙන් ප්රතික්රියාව නවතී.
|
සරල ධාරාව හා ප්රත්යාවර්ත ධාරාව
AC හා DC යනු වර්තමානයෙහි ධාරා විද්යුතය භවිතා වන දෙවිදියකි. DC යනු ධන අග්රයේ සිට ඍණ අග්රයට ගලන ධරාවයි. AC යනු තත්පරයකට කිහිප වාරයක් දිශාව වෙනස් කරන ධාරාවකි. ගෘහස්ත විදුලිය තතපරයට 50 ස් වාරයක් වෙනස් වෙයි.මෙය 50Hz. ලෙස දැක්වෙයි.

සාමාන්ය පරිපථයනට අවෂ්ය සංකේත.

සරල ධාරා භාවිතයේ දී ධන අග්රයෙහි රැහැන රතෙන් ද සෘන ැග්රයෙහි රැහැන නිල් හෝ කලු පැහැයෙන් ද දැක්වීමට උත්සාහ කරමු.
ගෙදර දී කළ හැකි පරීක්ෂණයක්. 1
|
පරීක්ෂණය
|
ප්රතිථල
|
|

අරමුණ
සංනායකයක විද්යුත්
ධාරාව ගැලීමිෙ නිරීක්ෂණ.
කිසිම විටෙක සිසුන් විසින් ගෘහස්ත විදුලිය, පරීක්ෂණ සදහා භාවිතා නො කළ යුතුයි.
ක්රමය.
ඉතාමත් සිහින් යකඩ කන්දක් තුලින් සරල ධාරාවක් යවන්න.
රූපයෙහි දැක්වෙන්නේ දුමාර සීනු වලට යොදන වෝල්ට් 9 යේ බැටරියකි.
|
හයිලයිට් කිරීමෙන් කියවිය හැකිය.
ලෝහ කෙන්ද ඇල්ලීමට නොහැකි නරමට රන් වෙයි.
ැඩි වේලාවක් තැබීමෙන් ගනියම් වී දහනය විය.
පැහැදිලි කිරීම.
විදුලිය ගමන් කරන ඹ්නෑම වස්තුවක ශක්ති අවශෝෂනයෙන් අංශූන් චලනය වෝගවත් වෙයි. එනම් එහි උෂ්ණත්වය ඉහල යයි. එක්තරා උෂ්ණත්වයකට ලගා වීමෙන් විද්යුන් තරංග පිට කිරීම සිදු කෙරේ.
|
විදුලි පහන්
අද වන තෙක්ම බොහොමයක්ම විදුලි පහන් මගින් ආලෝකය ලබාගනුයේ ප්රතිරෝධය වැඩි ඉතා සිහින් ලෝහ දරණුවක් තුලින් විදුලි ධාරාවක් යැවීමෙන් ය.

රූපය. ගෘහස්ත විදුලි බුබුල.
ශ්රේණිගත හා සමාන්තර පරිපථයනට බල්බ යෙදීම.
මූලික වශයෙන් විද්යුත් පරිපථ දෙවර්ගයකි.
පරිපථ සැසදීම.
|
පරීක්ෂණය.
|
ශ්රේණිගත නිරීක්ෂණ.
|
සමාන්තර නිරීක්ෂණ.
|
|
1.සියළු ස්විච වසා..
|
බුබුලු 2කම දැල්වෙයි.
|
බුබුලු 2කම දැල්වෙයි. දීප්තිය වැඩි ය.
|
|
2.එක බුබුලක් ඉවත් කිරීම.
|
අනෙක් බුබුල ද නිවෙයි.
|
අනෙක එලෙසම පවතී.
|
සමාන්තර පරිපථය.
|
ස්විච තත්වය.
|
බුබුල 1.
|
බුබුල 2.
|
|
අංක.1 හා 2.වසා.
3.විවෘත.
|
දැල්වෙයි
|
නිවෙයි.
|
|
අංක.1 විවෘත2හා3 වසා.
|
නිවයෙි.
|
නිවෙයි.
|
|
අංක.1.හා3. වසා.
2.වවෘත.
|
නිවෙයි
|
දැල්වෙයි.
|
ශ්රේණිගත හා සමාන්තර පරිපථයනට කෝෂ යෙදීම.
සමානතරව කෝෂ යෙදීමෙන් විභව අන්තරය වැඩි නොවේ.
විදුලිය මැණීම.

කහ පාටින් දැක්වෙන්නේ ප්රතිරෝධයකි.
ඉහත පරිපථය සංකේත ඇසුරෙන්.

1.ධරාව
මේ සදහා භාවිතා කරනු යේ ඇමීටරයයි. මැණීමට අවෂ්ය ධාරාව එය තුලින් යා යුතු ය. මිණුම- ඇම්පියර.
2.විද්යුත් පීඩනය, / විභව අන්තරය.
මේ සදහා භාවිතා වනුයේ වෝල්ට් මීටරයයි. විභව වෙනස බැලීමට අවෂ්ය ස්ථානයට බාහිරව සම්බන්ධ කළ යුතුය. මිණුම් එ්කකය- වෝල්ට්.
3. මෙය මැණීමට උපකරනයක් ඇති නමුත් බොහෝ විට ඔ්ම්ගේ නියමය ඇසුරෙන් ගනනය කරනු ලැබේ. මිණුම - ඔ්ම්. සංකේතය - Ω.
විද්යුත් ප්රතිරෝධය හා ඕම්ගේ නියමය.
කිසියම් ද්රව්යයක විදුලි ධාරාවකට දක්වන විරෝධතාවය ප්රතිරෝධය ලෙස හැදින්වේ. ජෝ’ජ් සයිමන් ඹ්ම් විසින්1825 දී සංනායකයක දෙකෙලවරට දෙන විද්යුත් පීඩනයට අනුව ධාරාව වෙනස් වන අන්දම නිරීක්ෂණය කරන ලදි.
මෙවැනි පරීක්ෂණයක් අපට ද කළ හැකි ය.
අරමුණ.
විභවන්තරය හා ධාරාව අතර සම්බන්ධය සෙවීම.
ක්රමය

රූපය-නියත ප්රතිරෝධකයක් විචල්ය ප්රතිරධකයකට ශ්රේණිගත කිරීම.
මෙහි පෙන්වා ඇති අන්දමට පරිපථය සකස් කළ යුතු ය.(නියත ප්රතිරධය ලෙස බල්බයක් වුව යෙදිය හැකිය) විභවන්තරය වෙනස් කිරීමෙන් ධාරාව වෙනස් වන අයුරු වගුඅගත කරන්න.
උදාහරනයක්
V-විභවන්තරය
|
0.5
|
1.00
|
1.60
|
2.2
|
A - iධාරාව
|
50
|
90
|
160
|
225
|
V/I-ප්රතිරෝධය
|
0.01
|
0.01
|
0.01
|
0.01
|
(I, i ) = මෙම අක්ෂර යෙදෙනුයේ ධරාවටයි
ප්රතිඵල ප්රස්ථාරගත කිරීම.

නිගමනය
ප්රතිරෝධකයේ දෙකෙලවරට දෙන විභවන්තරය වැඩිකළ විට, එය තුලින් ගලන ධාරාව සමානුපාතිකවම වැඩි වෙයි.
ඔ්ම්ගේ නියමය
|
ප්රතිරෝධකයක දෙකෙලවරට දෙන විභවන්තරය, හා එය තුලින් ගලන ධාරාව, නියත උෂ්ණත්වයක දී සමානුපාතික වෙයි.
|
- Ω.- ඔමිගා
මෙම සංකේතය යොදනුයේ ප්රතිරෝධය මැණීමේ එ්කකයටයි. එය :ඔ්ම්’ යනුවන් නම් කර තිබේ.
කිසියම් දෙයකට වෝල්ට් එකක විභවන්තරයක් දීමෙන් ඇම්පියර එකක ධාරාවක් ලැබෙයි නම්, එහි පතිරෝධය ඔ්ම් එකක් වෙයි
නියමයට අදාල සමීකරණ.
|
වචනයෙන්
|
සංකේතයෙන්
|
ප්රතිරෝධය = විභවන්තරය÷ ධාරාව.
|
R= V / I.
|
|
වභවන්තරය = ධාරාව × ප්රතිරෝධය
|
V-IR
|
ශ්ේරණිගත ප්රතිරෝධ පිළිබද නිදසුන-1
ඇමීටරයේ පාඨාංකය සොයන්න.
විසදුම
නිල් හා රතු බුබුලු ශ්රේණිගතය. සම්පූණර් ප්රතිරෝධය එ්වායේ එකතුවයි.
|
ප්රතිරෝධය සෙවීම
|
ධාරාව සෙවීම.
|
|
R = r1 + r2.
R = 3 + 2 …….= 5Ω.
|
V = ir.
12 = ix 5
∴ i = 12/5……..= 2.4 A.
|
සමාන්තර ප්රතිරධ පිළිබද නිදසුන-2.

මේවා සයන්න- 1.සම්පූණර් ප්රතිරෝධය. 2. V මීටරයේ පාඨාංකය.
3.රතු බුබුලෙහි ධාරාව. 4. නිල් බුබුලෙහි ධාරාව.
සමාන්තර ප්රතිරොධ සදහා සූත්රය. 1/R = 1/r1 + 1/r2
|
1.සම්පූණර් ප්රතිරෝධය.
1/R = ⅓ + ½
1/R = (2 +3) /6
R = 6/5
∴ R = 1.2Ω.
|
2. V මීටරයේ පාඨාංකය.
V=i xR
V= 2 x 1.2
∴V= 2.4 V
|
|
3.රතු බුබුලෙහි ධාරාව.
I = V/r2
I = 2.4/ 2
∴ I = 1.2 A.
|
4. නිල් බුබුලෙහි ධාරාව.
I= V/r
I= 2.4/3
∴ I=0.8 A
|
සමාන්තර ධාරාවන්ගේ එකතුව පූණර් ධරාව විය යුතුයි.
I = i1 + i2
Q.1.0 මේවා විද්යුත් සංනායකතාවය අනුව වර්ග කරන්න.
තබ, තලාතු මිනිරන්(මයිකා), ලුණු වතුර, නික්රෝම්, කාබන් (මිනිරන්), විලායක කම්බි, නයිට්රජන්, සත්ව හම, රත්රං,වීදුරු,
සංනායක
|
ප්රතිරෝධක
|
පරිවාරක
|
උදාහරන:- යකඩ,
|
ටැන්ටලම් නයට්රයිඩ්.
|
රබර්
|
පිළිතුරු:-
තබ, ලුණුවතුර,,
කාබන්, සත්ව හම,
රත්රං.
|
නික්ෝරම්.
විලායක කම්බි,
|
තලාතු මිනිරන්,
නයිට්රජන්,
වීදුරු.
|
10.
Q.2.0

2x6=12.
Q.3.0
මෙම විද්යුත් වභවයන්ගේ විභවඅන්තරය සදහන් කර ලැබෙන ධාරාව AC ද නැතහොත් DC දැයි දක්වන්න.
|
උපකරණය
|
විභවන්තරය
|
AC / DC
|
|

|
|
|
|

|
|
|
|

|
|
|
|
Car dynamo 
|
|
|
|

ගදර ප්රධාන විදුලිය.
|
|
|
2x5- 10
Q.4
ප්රශ්ණය
|
පරිපථය.
|
විලායකය
උණු වෙයි ද?
|
බල්බ දැල්වේ ද?
රතු බුබුල. නිල් බුබුල.
|
.1.
|

|
නැත
|
නැත.
|
දිලෙයි.
|
2.
|

|
නැත.
|
දිලෙයි.
|
දිලෙයි.
|
3.
|

|
නැත.
|
දිලෙයි.
|
නැත.
|
4.
|

|
උණු වෙයි.
|
නැත.
|
නැත.
|
5.
|

|
නැත.
|
නැත.
|
නැත.
|
2x15=30.
Q.5. මේවා සොයාගන්න.
-
ප්රතිරෝධය. R1.
|
R-V/I
R=12/3 = 4 Ω
|
-
ප්රතිරෝධය R 2.
|
R=V/I
R= 12/2 = 6 Ω
|
-
R1 හා R2 එ්කාබද්ධ ප්රතිරෝධය.
|
1/R = 1/r1 + 1/r2
1/R = ¼ + ⅙
1/R = 3+2
12
R= 12/5 = 2.4 Ω
|
-
A. හි පාඨාංකය.
|
I=V/R
I= 12/2.4
I= 5 A
|
5. S’ විවෘතනම් ලබෙන ධාරාව.
|
I=V/R
I= 12/3
I=4. A
|
3x5=15
Q.6.0
මේවා සොයන්න.
1.පරිපථයෙහි සම්පූණර් ප්රරෝධය..
|
1/R=1/r1 + 1/r2+ 1/r3
1/R = ½ + ½ +½ = 1.5
R=1/1.5 = 0.67 Ω
|
2. V.
|
12 V
|
3. V.
|
0 V.
|
4. A.
|
6 A.
|
5. V.
|
12 V.
|
6. A.
|
6 A.
|
7. A.
|
18 A.
|
4x7 = 28