Pressure in solid state ඝණ අවස්ථා වේදී පීඩනය

Fig.4 The cat and the block.
The cat is playing with a solid block.
Each square drawn on the
box is one square centimeter.
The mass of the box is 5 kg.
The force of gravity on 1kg = 9.8N The force of gravity on 5kg
= 5 x 9.8 N
= 490 N
|
පූසා 5 kg ස්කන්ධයක පෙට්ටියක් පෙරලය් .
පෙට්ටියේ කොටුවක් වර්ග සෙ.මී 1 කි.
පෙට්ටියේ බර ( ස්කන්ධය) = 5 kg.
1kg ගුරුත්වාකර්ෂණය = 9.8 N
5 kg ගුරුත්වාකර්ෂණය = 5 x 9.8 N
+ 490 N |
Find the pressure under the block.in the three positions A , B and C. A , B C යන අවස්ථාවන් හි පීඩනය සොයන්න
A
Pressure
= Force / Area
= 490 / 2 N 'cm -2
= 245 N . cm-2
|
B
Pressure
= Force / Area
= 490/ 3
= 130 N.cm-2 |
C
Pressure
= Force / Area
= 490 /6
= 81.67 N.cm-2
|
Liquid Pressure ද්රව පීඩනය
| Water gushes out of three holes in a tank. Why do you think that the water goes out in three different ways? |
 |
තටාකයේ ජලය සිදුරු තුනකින් පිට වෙය් .
සිදුරු තුනෙහි ජල ධාරාවන් ඒකාකාර නැත. මෙයට හේතුව කුමක් ද?` |
| Liquid Pressure increases directly with the height or depth. Irrespective of the volume of the liquid or the area at the base, at a particular depth the pressure remains the same. But the density of the liquid affects the pressure. |
ද්රව පීධනය ගැඹුරට අනුව වැඪි වෙය්.
ක්ෂේත්ර ඵලය හෝ පරිමාවෙහි කිසිම බලපෑමක් නැත.
එකම ගැඹුරෙහි එකම පීඪනයක් ඇත
ද්රව පීධනයට ඝනත්වය බලපානු ලැබේ |
The measuring cylinders given contain three different liquids. Their densities are given. Let us calculate the liquid pressure at the bottom.
Here you cannot apply the formula used for solids.

භාජන තුනක ද්රව තුනක් තිබේ ඒවා පතුලට දෙන පීඪනයන් සොයන්න.
මෙහිදී ඝණ ද්රව්ය සදහා යොදන සූත්රය නොගැලපේ.
Oil pressure in Cylinder
The height of oil = 3.0 cm
Density of oil . = 0.7 g.cm-3
Gravitational attraction.
= 0.0098 N per gram.
(1 Kg weight = 9.8 N)
Liquid pressure.=hdg
( height x density x gravity)
= 3 x0.7 x 0.01, N cm-2 = 0.02 N cm-2 |
සිලින්ඪරය පතුලේ තෙල් පීධනය. ගැඹුර = 3.0 cm
ඝනත්වය = 0.7 g.cm-3
ගුරුත්වාකර්ෂණය = 0.0098 N per gram.
(1 Kg weight = 9.8 N) ද්රව පීධනය = hdg
h- උස හෝ ගැඹුර
d - ඝනත්වය
g- ගුරුත්වාකර්ෂණය = 3 x0.7 x 0.01, N cm-2 = 0.02 N cm-2 |
| Water Pressure Formula for liquid pressure |
= h d g.
= 4 x 1x0.01
= 0.04 N cm-2 |
ජල පීඩනය පීඪනයට සූත්රය |
Juice pressure
|
= h d g.
= 3 x1.5 x 0.01
= 0.045 N cm-2 |
සිසිල් බීම |
Gas Pressure. වායුගෝල පීඩනය
| Pressure in a gas is usually measured by the height of a mercury column that can balance the gas pressure. This is the Mercuy Barometer. |
|
වායු පීඩනය මණිනුයේ එම පීඩනයට දැරිය හැකි ද්රවයක උස අනුවය. මේ සදහා රසදිය හෝ ජලය යොදාගත භැකිය. මෙය රසදිය Hg බැරෝමීටරයය් |
A thin glass tube is completely filled with mercury and inverted in an open cup of the same liquid.
There should be a good knowledge of the technique to fill the tube so that there wont be any air bubbles inside.
Then the tube is inverted taking care not to allow any air to enter.
The height of the column will change according to the out side pressure.
Normal atmospheric pressure at sea level is 76 cm of mercury.
Try converting this to Pascals. (Pa).
A pressure of 1N on an area of 1m2 is = 1 Pa.
This is called a Barometer.
|
|
Atmospheric pressure.
| Atmosphere consists of a gaseous mixture. As we are immersed in it at, a certain depth we should experience pressure on all sides. The height of atmosphere and the density are variable. So we cannot use the "h d g" formula. This can be conveniently measured by using liquid mercury.. The density of mercury is 13.6 times that of water; so it is the most suitable for the purpose. |
වායුගෝල යෙහි ඇත්තේ වායු මිශ්රණයකි. අප එහි ගිලී ඇති බැවින් එය අප වෙත සෑම දිශාවකින්ම පීඩනයක් දෙය්. වායුගෝලයේ ඝනත්වය හා උස අවිනිෂ්චිත බැවින් "h d g" සූත්රය භාවිතා කළ නොහේ. රසදිය Hg ඝනත්වය ජලයේ මෙන් 13.6 ගුණයකි. එභෙය්න් එය වායු පීඩනය දැක්වීමට ඉතාමත් සුදුසුය. |
What’s your Lung Pressure?
For you to sing or even speak you have to blow out air at a certain pressure. The lung pressure is usually measured by a column of water.
A colour is added to the water to make it easier to see the levels. At first the levels, inside the tube and the bottle would be equal. When you blow the liquid level will go up. After yo have made your best effort , measure the difference in levels, That will be your maximum lung pressure.
|